රට පුරා ක්‍රියාතමක වන මාර්ග සංවර්ධන කටයුතුවල සහ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතුවල සේවකයන්ට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ බාධාවකින් තොරව වැඩබිමට වාර්තාකළ හැකි බව මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.
ඇඳිරි නීතිය රටේ සංවර්ධනයට බාධාවක් කරනොගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් බාධාවකින් තොරව මාර්ග සංවර්ධන සේවකයන්ට වැඩබිමට වාර්තා කළ හැකි බවත් එම නිලධාරියා කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති