තමන් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව නාලක ගොඩහේවා පවසනවා.
පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ එක්වී ජනතාවට පිළිගත හැකි කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ඉඩ සලසා දෙමින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති