ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ.
ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්වයි.
ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කර තිබේ.
වසර 3ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්