නව කැලණි පාලමේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ගය සහ කොළඹ – මහනුවර ගුවන් පාලම් ඉදිකිරීමේ උත්සවය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද (07) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මන්දිරයේදී සිට මෙහි වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අගමැතිවරයාගේ උපදෙස් මත කොළඹ – මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමට සහ නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය ඉදිකිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇති බව සඳහන්.
එම නිවේදනය පහතින්,


More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති