දේශීය නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි Lanka Plus News Editor 1 01/07/2022 1 min read ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් ඉහළ දැමූ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ. Tweet Tags: Sri Lanka Continue Reading Previous අද පැය 3 ක විදුලිය කප්පාදුවක්Next ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන පුළුල් ලෙස සාකච්ඡා More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති