Lanka Plus News

www.lankaplusnews.com

නව ගැසට් නිවේදනයක් එයි

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ.

අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com