කන්දකාඩු පුනරුත්තාපන මද්යස්ථානයේ රදවා සිටි තවත් පුද්ගලයන් 196 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාවක් 252 දක්වා ඉහළ යයි.
මෙය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප්‍රමාණයයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය කර තිබෙනවා

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති