ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් මෙසේයි.
විදේශ කටයුතු අමාත්‍ය – මහාචාර්ය ජී.එල්.පීරිස්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු අමාත්‍ය – ප්‍රසන්න රණතුංග
විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති