Lanka Plus News

www.lankaplusnews.com

නව අමාත්‍යවරුන්ගේ විෂය පථ ගැසට් කරයි

පසුගියදා පත්කෙරුණු අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

අදාල ආයතනික රාමුවද  මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත. නව අමාත්‍ය මණ්ඩලය  ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com