නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එම පොලිස් සිරමැදිරිය තුලදී මියගොස් තිබෙනවා.
යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ලකෑම් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටියදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 25ක පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
සිද්ධීය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්