රජය හා තමන් අපකීර්තියට පත් වන ආකාරයේ විවිධ මඩ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ හා ඇතැම් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව සඳහන් කරමින් දඹුල්ල නගරාධිපතිවරයා අද(08) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
බලු බද්ද යනුවෙන් බද්දක් මේ වන විටත් රටේ ක්‍රියාත්මක වන අතර මෙම බදු අය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ පාර්ශවයන් බලු බද්ද නමින් බද්දක් අය කර ගන්නා බවට දඹුල්ල නගරාධිපතිවරයාට විවිධ චෝදනා එල්ල කරන බව පවසමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්