ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරතවීමට තමාගේ කිසිඳු අදහසක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුත් විමුක්ති කුමාරතුංග පවසනවා.
ගෞරවණීය, සරල හා අප්‍රකට ජීවිතයක් ගත කිරීමට තමා දැඩි උත්සහයක් දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ලාංකිකයින්ගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවයි සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්