දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද පැවති සාකච්ඡාවකදී. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායකද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් කර තිබුණා.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු