අඛණ්ඩව දෙවන දිනටත් මෙරට නව කොවිඩ් ආසාදිතයින් දහසට අඩුවෙන් වාර්ථා වුණා.
ඒ අනුව ගෙවුනු දිනයේ මෙරටින් හදුනාගනු ලැබුවේ නව කොවිඩ් ආසාදිතයින් 932 ක් පමණයි.
ඒ සමගම මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 515 ,524 ක් දක්වා ඉහල යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මේ අතර කෝවිඩ් ආසාදනය වීමෙන් මෙරටදී මියගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12 ,786 ක් දක්වා දක්වා ඉහල ගියා.
ඒ අලුතෙන් වාර්තාවූ කෝවිඩ් මරණ 55 ත් සමගයි.
එම මරණ පෙරේදා දිනයේදී සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 29 ක් සහ කාන්තාවන් 26 ක්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්