දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි සංකේත වර්ජනයක් ආරම්භ කළා.
වර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර 200 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කරනවා.
දුම්රිය ධාවනය යථාවත් කිරීමට දුන් පෙරොන්දුව දුම්රිය දෙපාර්තමේන්තුව ඉටුනොකළහොත් නැවත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්