දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළ නංවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගාස්තු වැඩි වීමත් සමග තුන්වන පන්තියේ අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ නැංවෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම, අනෙකුත් ගාස්තු ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්