දීපව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් හෙට සහ අනිද්දා යන දෙදින ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිඛෙනවා.
සියලු අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 25900 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ ආශ්‍රීතව සිදුවු මරණ සංඛ්‍යාව 19 ක් බව සෞඛ්‍ය අංශ පවසනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති