දිස්ත්‍රික් තුනක් අවධානමේ
නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම නිකුත්කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති