කොවිඩ් ආසාදිතයන් හමුවන තත්ත්වය සමඟ සමස්ත දිවයිනටම සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එහෙත් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා දැඩි ලෙස පැනවීමට සිදුවන බවද හමුදාපතිවරයා සඳහන් කළා. සංචරණ සිමා පැනවීම සිදු වන්නේ විද්‍යානුකූල සලකා බැලීම්වලින් අනතුරුව බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අද (27) පෞද්ගලික නාලිකාවක වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති