කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගී දරුවන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ දක්වා ඉහළ ගොස් තිබේ.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් දරුවන් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
ඩෙංගු රෝගය වැළඳුණු දරුවන්ට හැකිතාක් දියර ආහාර ලබා දී විවේකයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සලසා දී පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන ලෙස දීපාල් පෙරේරා මවුපියන්ගෙන් ඉල්ලා සිටියි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු