දිනකට පැයකට වඩා වැඩි කාලයක් රූපවාහිනී තිරයක් ඉදිරියේ සිටීම දරුවන්ට දිගු කාලීන කායික හා මානසික බලපෑම් ඇති වීමට හේතුවක් විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි.
එබැවින් මෙම කොරෝනා වසංගතය හමුවේ දරුවාට පාසල් හා අතිරේක පන්තිවල අත්‍යවශ්‍ය පාඩම් සඳහා පමණක් තාක්ෂණය භාවිත කිරීමට ඉඩ දීමට දෙමාපියන් වග බලා ගත යුතු යැයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
දරුවන් තාක්ෂණය පිළිබඳ නව ක්‍රම සොයා ගන්නා පිරිසක් බැවින් නොමග යාමේ අවදානමක් පවතින බවද දෙමාපියන් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටී.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති