Lanka Plus News

www.lankaplusnews.com

දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ආධාර

මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා අමෙරිකාව විසින් ආධාර තොගයක් ඊයේ (26) දිනයේ පිරිනමා තිබෙනවා.

මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුළත් වනවා.

අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් විසින් මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත මෙම ආධාර තොගය ලබාදීමට කටයුතු කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com