වෘත්තීමය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුඳා (22) පෙරවරු 8 සිට පැය 24ක කාළයක් දිපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ දන්ත වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.
දීර්ඝ කාළයක සිට සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සහ කළ ගැටලු කිහිපයක් සඳහා මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හමුවේ මෙම වෘත්තීය ක්‍රීයාමාර්ගයට යොමුවීමට සිදුවන බවයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් විපුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති