දකුණු ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.
ඒ අනුව 70386754, 71960810 යන දුරකථන අංක දෙකට Whatsapp පණිවිඩයක් හෝ slemb.beirut@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු