තෙල් මිල ඉහළ දැමූ ගම්මන්පිල නෙරපමු, සහන කපන, රට වනසන ජන පීඩක ආණ්ඩුව එලවමු’ මැයෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම් පරිශ්‍රයේදී පැවැත්විණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උද්ඝෝෂණයට සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
රැස්ව සිටි දහස් ගණනක ජනතාව එක හඬින් ඉල්ලා සිටියේ ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස වැඩි කරන ලද තෙල් මිල පහත දමන ලෙසත්, ජනතාවට සහන සලසන ලෙසත්ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති