නීතිපතිවරයා වෙත ආපදාවට පත් වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව භාරදී ඇත.
අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් සහ විශේෂඥ කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති බව ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
අදාළ වාර්තාවට අනුව නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය කටයුතු තීරණය කරන අතර, සිදුව ඇති සමුද්‍රීය දූෂණය සම්බන්ධයෙන් වන අලාභය ගණනය කිරිම ද කඩිනමින් සිදුකිරීමට නියමිත බව ද ඒ මහතා පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති