රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවය විසින් කටයුතු කර තිබේ.
පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තුර්කි ගුවන් සේවය විසින් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට අමතරව බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ නේපාලය යන රටවල සිය ගුවන් ගමන් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවය පියවර ගෙන තිබේ.
More Stories
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක්
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට