තුන්වැනි “එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගිතා සංසදය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සාර්ථකව සිදුවෙමින් පවතින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(26) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මේ වනවිට රටවල් 130කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් මෙම සංසදයට සහභාගී වීම තහවුරු කර ඇති අතර, බොහෝ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ද සිය සහභාගී වීම තහවුරු කර ඇති බවයි. මෙම ජාත්‍යන්තර සහයෝගිතා සංසදයේ සූදානම සම්බන්ධයෙන් චීනය “එක් තීරයක් එක් මාවතක්” හවුල්කරුවන් සමග අඛණ්ඩව විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යන බව ද Wang Wenbin මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්