අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙකු එම වාට්ටුවෙන් පළා ගොස් සිටිය දී පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව අල්ලාගෙන තිබෙනවා.
ඒ, අනුරාධපුර මහ නගර සභාව අසල අවන්හලක් සමීපයේ රැදී සිටියදියි.
එමෙන්ම, නිරෝධායනයට ලක් කර ඇති හාලිඇල ප්‍රදේශයේ නිවසක සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ප්‍රදේශයේ දුම් පානය කරමින් සැරිසරමින් සිටි අවස්ථාවේ දී පොලීසිය මැදිහත් වී ඔහු යළිත් නිවස වෙත රැගෙන යාමේ පුවතක් ද වාර්තා වුණා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්