Skip to content
මිරිහාන ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් 53 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකු මියගොස් තිබේ.එලෙස මියගොස් ඇත්තේ, ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ, ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාය.මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් තුළදී ත්‍රීරෝද රථයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රීයේ පහරදීම සිදුව ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
1 min read
1 min read
1 min read
1 min read
More Stories
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට
බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ