මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.
ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට මාස තුනක් ඇතුළත මීටර් සවිකළ යුතු බවට වන නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවටයි අමාත්‍යවරයා කියා සිටියේ
ඒ අනුව ඉදිරියේදී මීටර් සවි නොකර ධාවනය වන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සදහා නීති සකස් කර ඇති බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති