ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙම නියෝග සිදුකර ඇත.
පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන තිබේ.
- Aruna news

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති