දේශීය තවත් 562ක් සුවය ලබයි Dheera 08/11/2020 1 min read කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 562ක් අද (08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous බස්නාහිර පළාත් විදුලි පාරිභෝගිකයින් වෙත නිවේදනයක්Next හුදෙකලා ප්‍රදේශවල අයට රැකියාවලට යාමට අවසර නෑ More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්