මෙරටින් තවත් කොවිඞ් ආසාධිතයන් 215 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 40 844 දක්වා ඉහළ ගියා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 44 586 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7123 ක්.
මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 535 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 37 දහස් 252 දක්වා ඉහළ යනු ඇති.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 436 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 211 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති