දේශීය තවත් කොරෝනා ආසාදිතයින් 309ක් හඳුනාගැනේ – මෙරට සමස්ථ ගණන 15000 ඉක්මවයි Dheera 11/11/2020 1 min read තවත් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 15,024ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 11,542ක් දක්වා ඉහළ ගොස් තිබේ. Tweet Continue Reading Previous බන්ධනාගාරවල 156කට කොරෝනාNext ෆොන්සේකාගෙන් ජනපතිට පාඩමක් More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්