මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා.
More Stories
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට පියවර
ජනපති අනුරගෙන් පොරොන්දුවක්
පුංචි ඡන්දය මැයි 06