තමන්ට කැමති එන්නතක් තෝරාගෙන ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඒ අනුව තෝරා ගැනීමකින් තොරව ලැබෙන කුමන හෝ එන්නතක් පළමු අවස්ථාවේදී ලබා ගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් එන්නත ලබා ගැනීමේ අවස්ථාව මඟ හැරීමට ඉඩ ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති