ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව පියවර ගෙන ඇති බව සඳහන්.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු