දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් පවතින බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
එහිදී හඳුනාගෙන ඇත්තේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට හයක් ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් බවයි.
මේ අතර විදේශ සංචාරකයින් පැමිණීම ඉහළ යාම හේතුවෙන් චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
More Stories
චීනයේ පෞද්ගලික ආර්ථික අංශයේ ව්‍යාප්තිය ඉහළට
චීන-ඉක්වදෝර සබඳතා ශක්තිමත් කිරීමට දෙරට ජනපතිවරුන් අතර සාකච්ඡා
චීන-ඇමරිකා ‘ලන්ඩන් රාමුව’ පිළිබඳ පැහැදිලි කිරීමක්