Lanka Plus News

www.lankaplusnews.com

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රට් රැජිනට කොරොනා 

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රට් රැජිනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ අද නිවේදනය කළා.

මේ හේතුවෙන් රැජිනගේ නොර්වේ සංචාරය ද අවලංගු කර ඇති අතර ඇය මේ වන විට සිය මාළිගය තුළ ස්වයං නිරෝධානයට යොමුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com