Lanka Plus News

www.lankaplusnews.com

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

මෙම වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් විසිහතර දහස් පන්සිය විසි තුන්දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊයේ (01) දිනයේ දී ඩෙංගු රෝගීන් 313 වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

ඒ මහතා අවධාරණය කලේ පසුගිය මැයි මාසයේදී පමණක් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හයදහස් හාරසිය අසූ තුනක් වන බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com