60 වන ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඩොනල්ඩ් ට්‍රම්පි ඉදිරියෙන් සිටිනවා. තියුණු තරගයක් පැවති පෙන්සිල්වේනියා, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල ජය ඩිමොක්රටික පක්ෂයට අහිමි වුණා. ඒ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමග.
කෙසේ නමුත් ජනාධිපතිවරණය ජය ගැනීමට ආසන 270ක ජය තහවුරු කර ගත යුතු වනවා. මිචිගන් විස්කොන්සින් සහ නෙවාඩා යන ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම තවමත් සිදු වන බවයි වාර්තා වන්නේ
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්