අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි බුද්ධි නිලධාරීන් පිරිසකට නව්‍ය කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.
බුද්ධි නිලධාරීන් කොපමණ ගණනකට කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.
කෙසේ වෙතත්, බුද්ධි නිලධාරීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් නව්‍ය කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් බුද්ධි නිලධාරීන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්