පැසිෆික් දූපත් රාජ්‍යයක් ලෙස සැළකෙන ටොංගා රාජ්‍යයේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා වාර්තාවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
එක්ලක්ෂ පන් දහසක් පමණ වැසියන් එහි ජීවත්වන අතර, නවසීලන්තයේ සිට පැමිණි පුද්ගලයෙකු මෙලෙස පළමු කොරෝනා ආසාදිතයා ලෙස හඳුනා ගෙන තිබෙනවා.
ඒ අනුව රාජ්‍යයේ ප්‍රධාන දූපතේ පදිංචිකරුවන්ට ලබන සතියේ සිට සංචරණ සීමා පැනවෙනු ඇති.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ