ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, ඔස්ට්‍රේලියා – එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන්.

www.lankaplusnews.com

More Stories
ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරේ
පැතුම් නිස්සංක 17වන ස්ථානයට
ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය