ලබන 25 වනදා සිට උපකාරක පංති යළි ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොරෝනා වසංගතය හමුවේ උපකාරක පන්ති ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට නොහැකිවී ඇති බැවින් දරුවන් සහ උපකාරක පන්ති ගුරුවරුන් ඇතුලූ බොහෝ පිරිසක් මේවනවිට ගැටලූ රැසකට මුහුණදී සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ.
ටියුෂන් පන්ති 25 වනදා සිට ඇරඹීමට අවසර

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්