ප‍්‍රභූවරුන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා ප‍්‍රසිද්ධියක් කුසලාන අනුරාධපුරයේ ඥානක්කා නම් කාන්තාවගේ දේවාලයෙන් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.
ඊයේ දිනයේ ඇති වූ විරෝධතා වන්හිදී විරෝධතා කරුවන් පිරිසක් එම දේවාලයට මෙසේ ගිනි තබා ඇත.
පසුගිය දින කිහිපයේදී එම දේවාලය සඳහා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණද ඊයේ ඇති වූ විරෝධතා තත්ත්වය මත එය පාලනයෙන් ගිලිහී ගොස් තිබිණි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු