හෙට (16) දිනයේ සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය හා වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛා කාර්යාල මඟින් සේවා සපයනු ලබන්නේ වේලාවන් වෙන් කරගත් සේවාලාභීන්ට පමණක් බව එම ආයතනය නිවේදනය කරනවා.
ඒ අනුව අංක 224 ඇමතීම මඟින් හෝ E-Channelling සේවාව මඟින් වේලාවන් වෙන් කරගත හැකි බවයි අදාළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්,

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්