ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව තමා පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණි කුරේ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති