ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ ලාස් වේගාස් හි ප්‍රසංගයක් සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් අදාළ කොවිඩ් පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදි ඔහු කොවිඩ් ආසදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රසංගය ද කල්දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්